Call Us +94 71 060 0777

ඔබගේ අමතර ආදායම මසකට
LKR 100 000 දක්වා ගෙන එන ශ්‍රී ලංකාවේ එකම සාර්ථක පාඨමාලාව වෙත සාදරයෙන් පිළිගනිමු.

නවීන ආර්ථික ප්‍රවණතා සහ අවස්ථාවන් සමඟ ගනුදෙනු කිරීමට අප හා එක්වන්න.

ඒ සඳහා සුදුසුකම් ලැබීම ඉතා පහසුය

No Computer Literacy required

පරිගණක ආශ්‍රිත දැනුමක් අවශ්‍ය නොවේ

No Technical knowledge / skill required

මුදල් ඉපයීමට තාක්ෂණික දැනුමක් හෝ කුසලතා අවශ්‍ය නොවේ

No desktop / laptop required

ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් අවශ්‍ය නොවේ

Basic knowledge in English is sufficient

ඉංග්‍රීසි සරල දැනුමක් ප්‍රමාණවත්

පාඨමාලා විස්තර

VICTORY ACADEMY විසින් පිරිනමනු ලබන පාඨමාලා පහත දැක්වේ

ඔබේ ජීවන අරමුණු සාර්ථක කර ගැනීමට ඔබේ නිවැරදි තීරණය ගන්න. එය ඔබගේ ජීවිතයේ මෙතෙක් ඔබ විසින් ගනු ලැබූ විශිෂ්ටතම හා අපූරුම තීරණය වනු ඇත

අපගේ සාර්ථක සිසුන්

VICTORY ACADEMY සිසුන් අපගේ මඟ පෙන්වීම තුළින් ඔවුන්ගේ ජීවිත සාර්ථක කර ගනී. ඔවුන්ගේ ජීවන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් දොරටුව විවෘත කර ගනු ඇත.

About Us

ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමග විශාල පෙරලි ඇතිවීම ලෝකයට විශාල වූ අස්වැසිල්ලක් විය. තාක්ෂණික දියුණුවත් සමග අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම සුවිශේෂී වූ ක්‍රමවේදයක් බවට ලෝකයේ මිනිසුන් තේරුම් ගෙන ඇත.
Victory Academy නම් වූ අප ආයතනය වර්තමාන ලෝකයේ විශේෂිත ආදායම් ඉපයීය හැකි ක්‍රමවේදයක් ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් පිරිනැමීමට පාඨමාලාවන් පවත්වනු ලබන පුද්ගලික සමාගමකි .ලංකාවේ ආයතන කිහිපයකම ආචාර්යවරයෙක් ලෙස කටයුතු කල කසුන් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාවන් වෙනුවෙන් සහභාගීවන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අප ආයතනය මගින් විශේෂිත පහසුකම් රැසක් සලසා දී ඇත.ඒ අතර

  1. Zoom තාක්ෂණය භාවිතා කරමින් ඔබට නිවසේ සිටම අපගේ පාඨමාලාවන් සඳහා සහභාගි විය හැකි වීම.
  2. පාඨමාලාවන් සඳහා සහභාගී වන සිසුන් සඳහා සියලු පුනරීක්ෂණ නොමිලේ පැවැත්වීම.
  3. ජීවිත කාලය පුරාවටම සේවාව ලබාදෙන Telegram Group මගින් ඔබ වෙත සලසා දෙන සේවය.
  4. ආයතනික තාක්ෂණික කමිටුව මගින් ඔබගේ ගැටළු නිරාකරණය කිරීම
  5. ජංගම දුරකථනය පමණක් භාවිතා කිරීම මගින් මෙම ක්‍රමවේදයන් පහසුවෙන්ම සිදු කරගත හැකි ආකාරය සරලව සිංහල භාෂාවෙන් ඔබ වෙතට ගෙන ඒම.

Victory Academy නම් වූ අප ආයතනයේ එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුම රටක් බවට පත් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ හැකියාවන්ගෙන් පිරිපුන් කණ්ඩායමක් ගොඩනැගීමෙන් රටට විදේශ විනිමය නිවසේ සිට ගෙන ඒමට දායකත්වය දක්වන බලඇණියක් ගොඩනැගීමයි.

අපේ මතකයන්

ඔබේ ආර්ථික ජීවිතයේ ශක්තිය VICTORY ACADEMY සතුට හා පැතුමයි.
VICTORY ACADEMY විසින් ආවරණය කරන ලද සිදුවීම් පෙළ, වටිනා මතකයන් නිර්මාණය කරන අතර අපගේ උත්සාහයේ සාර්ථකත්වය පෙන්නුම් කරයි.

Contact Us

Email: info@victoryacademylk.com